ජනතා ඉඩම්වලට ප්‍රවේශය ලබාදීම සංහිඳියාවට අත්‍යවශ්‍ය සාධකයකි

අප්‍රියෙල් 23 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත්වන උතුරේ බස්නාහිරට වන්නට පිහිටා ඇති ඉරනයිතිවු නිවුන් දුපත්වල මා ගත කලේ වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ තමන්ගේ උපන් ගම්බිම් වලට පැමිණ නතරවී සිටි 300 කට අධික උද්යෝගිමත් ජනතාවක් සමගය. මේ දූපත් වැසියෝ සියල්ලෝම සුලුජාතික දමිල කතෝලික ජන කොටසකි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේදී … Continue reading ජනතා ඉඩම්වලට ප්‍රවේශය ලබාදීම සංහිඳියාවට අත්‍යවශ්‍ය සාධකයකි